ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....
එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න
ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම කේක් දෙකක්ම ගෙනාවා...
අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී. ඊයෙ රෑ 12.00ට හරියටම මට විශ් කරපු කවිඳූ අයියටත් , අපේ අක්කිටත් , උදේ පාන්දරම කතා කරපු ලොකු අයියා , ආසිරි අයියා , ගයාන් අයියා මට මූනු පොතෙන් , Twitter එකෙන් ව්ශ් කරපු හැමෝටම ඉස්තූතියි.
ප/ලි : රණ්ඩු කර ගන්නේ නැතුව කන්න හොඳේ
තැන්කියු එකට වෙල්කම් හෑ!!.. හැබැයි තාම තෑගි දීලා ඉවර නෑ.. මෙහේ වර තෑගි දෙන්න.. මට බැරිවා කොළඹ එන්න....
ReplyDeleteඅනේ සුදූ තෑග්ග පෝස්ට් කරන්න මම කේක් එක ඔයාට ගෙදරට එවන්නම් කප්රුක එකෙන් :D
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා!
ReplyDelete(නොලැබෙන දේවල් ඉල්ලලා වැඩක් නෑ ඒ හන්දා මට කේක් එපා :D)
අන්න හොඳ බබා
ReplyDeleteමේ සුට්ටන් කේක් ටික නම් මදි!!!
ReplyDeleteකන්න බෑනෙ ඉතින්...:( බුකියෙන් සුභ පැතුවා. ඔන්න ආයෙමත් කිව්වා..
ReplyDeleteලබපු උපන් දිනේ වාසනාවන්ත උපන් දිනයක් වෙන්න ඕනෙ!! ඉදිරි කටයුතු සාර්ථක වේවා
සුබ උපන්දිනයක්!!!
ReplyDeleteහරි රසයි අනේ කේක්... හි හී.......
හැප්පි හැප්පි මෙව්වා එකක් ........... ! (මටත් කේක් එපා පැනිරස වැඩී වගේ මගේ කෑල්ල පරිත්‍යාග කරනවා කවුරුහරි පෙරේතයෙකුට) :ඩී
ReplyDeleteඅපිත් කියනවා ඇප්පි ඇප්පි බුරත් ඩේ කියලා............
ReplyDeleteපොඩි පුරස්නයක්... නෑ එක්කෝ ඕනි නෑ.....
ඔන්න මමත් කෑල්ලක් කෑවා.. ඊයෙත් සුභ පැතුවනේ.. කමක් නෑ ඔන්න සුභ උපන්දිනයක් කියලා අදත් කියනවා..
ReplyDeleteමම නම් හොදටෝම පරක්කුයි. මට කේක් කුඩු ටිකක්වත් ඉතුරු වෙලා නැතුවැති නේ. ඔන්න මගෙනුත් සුබ පැතුම් !!
ReplyDelete