Pages

Friday, September 30, 2011

හිමි නොවීම






ඔබ මිරිඟුවක් 
කිසිදා සැබෑ නොවෙන
ඔබයි මමයි රේල් පීලි දෙකක් 
කිසිදා එක් නොවෙන

10 comments:

  1. එතකොට මතන් උඹල දෙන්නගෙ උඩින් යන කෝච්චිය මොන වගේ සීන් එකක්ද? =))

    ReplyDelete
  2. එහෙමනම් ඉතින් එයැයිව අමතක කරලා දාමු

    ReplyDelete
  3. එහෙමනම් හොදම දේ මේ හැම දෙයක්ම අමතක කරන එක යාළු....

    ReplyDelete
  4. එතකොට ඒක උඩ යන කෝච්චිය ???

    ReplyDelete
  5. රේල් පීලි දෙකක් එකතු වෙන එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ තමයි....

    ReplyDelete