Pages

Wednesday, September 28, 2011

නුඹ


සඳවත නුඹ 
මගෙ පාලු ලෝකේ තනිව දිලෙන
මගෙ තනිකම දුරලන

සිත් මඩල නුඹ
වියලුන කතරක් ඇති
ගසකට ලස්සන ගෙන දෙන

දිය දෝතකි නුඹ
සිසිලස සොයමින් ඉකිබිඳින
වියලුන මහදේ පිපාසය දුරලන

කවි පදය නුඹ
සෙනෙහස සොයමින් හඬන 
මගේ සිතට කවිත්වය දෙන

3 comments:

  1. කවියො වෙන්න තනිකම එන්නම ඕනෙද :D

    ReplyDelete
  2. කවුද අප්පේ මේ අපි නොදන්න කෙනා....

    ReplyDelete