Pages

Wednesday, September 7, 2011

වෙන්වන්නට හමු වී




සංසාරෙන් සංසාරෙට
පතාන ආ ලෙස හමුවී
අපේම වන්නට පෙරුම්පුරා
පෙමින් බැඳුනා මේ භවයේ
ගිමන නිවලා සිසිල සදාලා
නිබද සතුට මට ලැබ දීලා
පෙරුමන් පුරලා බැඳි පෙම හැරදා
ඔබ යන්න ගිහින් වෙනකෙකු සොයාලා




ප/ලි : පින්තූර හොයන්න කම්මැලියි ඒ නිසා අද පින්තූර  නැත

14 comments:

  1. කම්මැලි වෙලා හරියන්නේ නෑ. පින්තූරයක් දාන්න...:P

    ReplyDelete
  2. මේක කවියක්ද නිසඳැසක්ද ......?

    ReplyDelete
  3. @ ප්‍රියන්ත අයියා : ඔන්න පින්තූරයක් දැම්මා ;) :D

    @අලුත් කොල්ලා : ඔය ගොඩාක් ඉස්සර ලිව්ව එකක් අයියේ දිගට පෝස්ට් ලියන්න කම්මැලියි ඒකයි කවි දාන්නේ ;) :D

    @ලයන් : අනේ මන්දා මේ ලඟදි පොත් අස් කරද්දි හම්බ උනේ කවදා මොකකට ලිව්ව කවියක්ද නිසඳැසක්ද කියලා මතක නෑ ;) :D

    ReplyDelete
  4. මං දැන්නේ මේක දැක්කේ. :D දැන් සෝට් ෆෝර්ම් එකෙන්ද අක්කා වැඩ? ;)

    ලස්සනයි ඈ... :x

    ReplyDelete
  5. @හාවි: ඔව් ඔව් නඟා මැසිම හම්බ වෙන්නේ යලට මහට නිසා දැන් සෝට් ෆෝම් එකෙන් වැඩ තැන්කු ඈ........... :X :D

    ReplyDelete
  6. ලස්සනයි අක්කි :D

    ReplyDelete
  7. @chamma : තැන්ක්යූ මල්ලි :D

    ReplyDelete
  8. හරිම ලස්සනයි ශානු..
    හිතටම දැනෙනවා

    ReplyDelete
  9. @කැමීලියා : තැන්ක්යූ කැමීලියා

    ReplyDelete
  10. හ්ම්.....පද ටික නම් ගොඩක් ලස්සනයි අක්කා......

    ReplyDelete
  11. ලස්සන කවියක් ශානු....

    ReplyDelete
  12. @සීනි : තන්කු නංගි
    @දිනේෂ් අයියා : තන්ක් යූ අයියේ අදමද කොහෙද ඔයාගේ කමෙන්ට් එකක් බ්ලොග් එකේ වැටුනේ

    ReplyDelete
  13. ගිය කට්ටිය ගැන දුක් නොවී ඉමු. :)

    ReplyDelete