මා නුඹෙමයි
දුරක පිපුන මලක් වැනිය නුඹෙ රුව
මගේ අඩුවෙන් නුඹෙ හිත කැ මොර දී හඬනවද
සිතට දැනෙන මුත් නුඹ එය විද දරාගෙන ඉන්නවද
ඔබෙන් දුරක හිටයත් මා නුඹෙ බව නුඹ දන්නවද
දුරක ගියත් නුඹ මා අතහැර
තවමත් ආදරෙයි මා නුඹ හට
සිතුන විටක නැවත ඒමට මාවෙත
මගේ හදවත සදාකල් ඔබ හට
:-t
ReplyDeleteදුරක උන්නත් ඔබෙන් වෙන් වි
ReplyDeleteයලිත් ඔබ වෙතම ලන් වි
හිදින්නට අත් අල්ලා ඔබට තුරුල් වි
සත්තයි ඔහු එනු ඇත ඉක්මන් වි
බුදු අම්මෝ හොල්මනානානාක්....................
ReplyDelete=((
ReplyDeleteයකින්නක්....................
අපූරුයි කවිය...!
ReplyDeleteතැන්කු තිස්ස අයියා
ReplyDelete:DDDD
ReplyDeleteහ්ම්...පද ටික නම් ලස්සනයි අක්කා ....ටිකක් දුකයි
ReplyDeleteමේ කවිය මට තේරෙන්නෙ නැනෙ.සිංහලෙන් පොඩ්ඩ්ක කිව්වා නම් :-*
ReplyDeleteහරිම ලස්සනයි ..!!!!!! දුකකුත් දැනෙනවා.. ලස්සනට පද ගලපලා තියනවා...:)
ReplyDelete@සීනි : තැන්කු
ReplyDelete@ බුද්ධික අයියා : සිංහලෙන් තමා තියෙන්නේ
@ හිතුවක්කාරි : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මේ තියෙන්නේ මම් ආසම කවි පද දෙක
ReplyDeleteදුරක ගියත් නුඹ මා අතහැර
තවමත් ආදරෙයි මා නුඹ හට