වෙන්වන්නට හමු වී
සංසාරෙන් සංසාරෙට
පතාන ආ ලෙස හමුවී
අපේම වන්නට පෙරුම්පුරා
පෙමින් බැඳුනා මේ භවයේ
ගිමන නිවලා සිසිල සදාලා
නිබද සතුට මට ලැබ දීලා
පෙරුමන් පුරලා බැඳි පෙම හැරදා
ඔබ යන්න ගිහින් වෙනකෙකු සොයාලා
ප/ලි : පින්තූර හොයන්න කම්මැලියි ඒ නිසා අද පින්තූර නැත
කම්මැලි වෙලා හරියන්නේ නෑ. පින්තූරයක් දාන්න...:P
ReplyDeleteහ්ම්ම් මොකෝ මේ සෝක කවි
ReplyDeleteමේක කවියක්ද නිසඳැසක්ද ......?
ReplyDelete@ ප්‍රියන්ත අයියා : ඔන්න පින්තූරයක් දැම්මා ;) :D
ReplyDelete@අලුත් කොල්ලා : ඔය ගොඩාක් ඉස්සර ලිව්ව එකක් අයියේ දිගට පෝස්ට් ලියන්න කම්මැලියි ඒකයි කවි දාන්නේ ;) :D
@ලයන් : අනේ මන්දා මේ ලඟදි පොත් අස් කරද්දි හම්බ උනේ කවදා මොකකට ලිව්ව කවියක්ද නිසඳැසක්ද කියලා මතක නෑ ;) :D
මං දැන්නේ මේක දැක්කේ. :D දැන් සෝට් ෆෝර්ම් එකෙන්ද අක්කා වැඩ? ;)
ReplyDeleteලස්සනයි ඈ... :x
@හාවි: ඔව් ඔව් නඟා මැසිම හම්බ වෙන්නේ යලට මහට නිසා දැන් සෝට් ෆෝම් එකෙන් වැඩ තැන්කු ඈ........... :X :D
ReplyDeleteලස්සනයි අක්කි :D
ReplyDelete@chamma : තැන්ක්යූ මල්ලි :D
ReplyDeleteහරිම ලස්සනයි ශානු..
ReplyDeleteහිතටම දැනෙනවා
@කැමීලියා : තැන්ක්යූ කැමීලියා
ReplyDeleteහ්ම්.....පද ටික නම් ගොඩක් ලස්සනයි අක්කා......
ReplyDeleteලස්සන කවියක් ශානු....
ReplyDelete@සීනි : තන්කු නංගි
ReplyDelete@දිනේෂ් අයියා : තන්ක් යූ අයියේ අදමද කොහෙද ඔයාගේ කමෙන්ට් එකක් බ්ලොග් එකේ වැටුනේ
ගිය කට්ටිය ගැන දුක් නොවී ඉමු. :)
ReplyDelete