Pages

Friday, September 2, 2011

මා නුඹෙමයි





 
දුරක පිපුන මලක් වැනිය නුඹෙ රුව
මගේ අඩුවෙන් නුඹෙ හිත කැ මොර දී හඬනවද 
සිතට දැනෙන මුත් නුඹ එය විද දරාගෙන ඉන්නවද 
ඔබෙන් දුරක හිටයත් මා නුඹෙ බව නුඹ දන්නවද

 
දුරක ගියත් නුඹ මා අතහැර
තවමත් ආදරෙයි මා නුඹ හට
සිතුන විටක නැවත ඒමට මාවෙත 
 මගේ හදවත සදාකල් ඔබ හට

12 comments:

  1. දුරක උන්නත් ඔබෙන් වෙන් වි
    යලිත් ඔබ වෙතම ලන් වි
    හිදින්නට අත් අල්ලා ඔබට තුරුල් වි
    සත්තයි ඔහු එනු ඇත ඉක්මන් වි

    ReplyDelete
  2. බුදු අම්මෝ හොල්මනානානාක්....................

    ReplyDelete
  3. =((
    යකින්නක්....................

    ReplyDelete
  4. තැන්කු තිස්ස අයියා

    ReplyDelete
  5. හ්ම්...පද ටික නම් ලස්සනයි අක්කා ....ටිකක් දුකයි

    ReplyDelete
  6. මේ කවිය මට තේරෙන්නෙ නැනෙ.සිංහලෙන් පොඩ්ඩ්ක කිව්වා නම් :-*

    ReplyDelete
  7. හරිම ලස්සනයි ..!!!!!! දුකකුත් දැනෙනවා.. ලස්සනට පද ගලපලා තියනවා...:)

    ReplyDelete
  8. @සීනි : තැන්කු
    @ බුද්ධික අයියා : සිංහලෙන් තමා තියෙන්නේ
    @ හිතුවක්කාරි : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  9. මේ තියෙන්නේ මම් ආසම කවි පද දෙක

    දුරක ගියත් නුඹ මා අතහැර
    තවමත් ආදරෙයි මා නුඹ හට

    ReplyDelete