Pages

Friday, August 26, 2011

නුඹ, මම හා ප්‍රේමය




සිත්තමකි ඔබේ රුව
මගේ නෙත වශී කළ............
තනුවක්ය ඔබේ හඬ
දෙසවනේ රැව් දුන්න.........
පහන් සිළුවක්ය නුඹ
මගේ සිත පහන් කළ..............
මතක කවියක්ය නුඹ
පිනිබිඳුව බොඳව ගිය............ :(( :(( :(( :(( :((

6 comments:

  1. යෞව්වනේ තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඬුවා........

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්.... ආදරේ දුකක්ම විතරයි නේද

    ReplyDelete