ජීවිතේ අතර මැද ම්ඟ නැවතුමක
අප දෙදෙනා සිටි බවක් මතක ඇත
ඉතිරි කර සෙනෙහසක මුදු සුවඳ
සිහින මල් පරවේය සිත තුලම
තාරකා නිවී ගිය වෙලාවක
සඳ නුබට තනිකමක් දැනේවිද ?
හුදෙකලා මේ ගමන නිමාවන දින
මා ලඟ ඔබ සිටීවිද?
ලස්සනයි. :d
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteහෑ..... :O මේ මොකො බොල...බූට් නිසදැසක් නෙව
ReplyDeleteංංංංංංංංංංංංංං
ReplyDeleteසසර පු ර ඉන්නට පැතු වේලාවේ
ප මා නොවි ඉක්මන් උනුතලාවේ
ප්‍ර ර් ථ නා පොදිබැද දිග ගියාවේ
කදලට ඉඩ නොදේන් හේටදිහාවේ
ංංංංංංංංංංංංංං