සිත් අහස එලි වෙන්න
මගෙ සිත නැලවෙන්න
තව ටිකක් හිනහෙන්න
තොඳොස් බස් තෙපලන්න
තව ටිකක් ලං වෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පූදින්න
සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගෙ කවිය ඔබ වෙන්න
ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක් පහලින් තියෙන්නේ ඒ නිර්මානය
ලස්සනයි.. :)
ReplyDeleteකවිය විතරද වෙන්න කියන්නේ.... :D
හි හි නෑ අක්කා ඔය මට ජේඩී හම්බ වෙන්න ඉස්සරින් මම නිකන් ලීව කවියක්
ReplyDeleteලස්සනයි ........
ReplyDeleteහික්ස් :)
ReplyDelete