Pages

Monday, August 8, 2011

මගෙ කවිය ඔබ වෙන්න

අඳුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගෙ සිත නැලවෙන්න
තව ටිකක් හිනහෙන්න


තොඳොස් බස් තෙපලන්න
තව ටිකක් ලං වෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පූදින්න


සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගෙ කවිය ඔබ වෙන්න




ප/ලි කාලෙකට පෙර මගේ පරණ ෆේස් බුක් එකවුන්ට් එකේ නිර්මානය කරලා අප්ලෝඩ් කරපු කවියක් පහලින් තියෙන්නේ ඒ නිර්මානය

 

4 comments:

  1. ලස්සනයි.. :)
    කවිය විතරද වෙන්න කියන්නේ.... :D

    ReplyDelete
  2. හි හි නෑ අක්කා ඔය මට ජේඩී හම්බ වෙන්න ඉස්සරින් මම නිකන් ලීව කවියක්

    ReplyDelete