Pages

Monday, December 5, 2011

අහිමි ඔබ




ඔබ මිරිඟුවක් 
ඒත් එය හිත පිළිනොගනී
ඔබේ හිමිකාරිය මම නෙමෙයිලු
ඒත් හිත එය පිළිනොගනි 
අහිමි බව දැන දැනත් 
මා පෙම් කරමි ඔබට හැමදාමත් :(

ප.ලි : මේක කවිද නිසදැස්ද කියලා මම නොදනී

7 comments:

  1. sema deyakma miriguwaki kiya sithuwada sema deyakma miruwak nowanu etha.

    ReplyDelete
  2. හ්ම්ම්ම් ඔව් වෙන්න පුළුවන්

    ReplyDelete
  3. :'( :'(

    නුඹව මට, මට නුඹව
    අහිමි බව දැන දැනම
    හිතුවක්කාර මගේ හිත
    නුඹටම පෙම් කර..
    හදවත පාරාගන්නට තරම් ම.....

    අහිමි දේවල් වලටමනෙ හිත යන්නෙ... ලෝක ස්ව්භාවය

    ReplyDelete
  4. ඒකම අපිව ජීවත් කරනවා,ඒකම අපිව නැති කරනවා. ජීවත් වීමත් නැති වීමත් දෙකම තියෙන්නේ හිතේ හය්ය අනුව නේ..

    ReplyDelete
  5. ගොඩක් දවසින් බ්ලොග් එක පැත්තට ඇවිත්..

    " නුඹ මිරිගුවකි
    දෑස් අද්දර මැවුන.."

    ReplyDelete
  6. නිසදැසක් !!!
    කාලෙකට පස්සේ ලියන්න හිතිලා. නියමයි නියමයි !!

    ReplyDelete
  7. "මිරිගුදිය
    අහිමි හිත..!"

    ලස්සන අදහසක්.. හැබැයි විරහ නිසදැසක්..!!! :(

    ReplyDelete