Pages

Tuesday, September 20, 2011

මතකද

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"

" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ"

"එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා "

" හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ"

" මට ආදරෙයිද?"

"ම්ම්ම්ම්ම්ම් ආදරේ!!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කර ගන්න බෑ"

" නෑ නෑ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා කියන්නකෝ ආදරේද නැද්ද මට ම්ම්ම්ම්ම්ම්ම් "

" මන්දා "

එහෙම කියලා බෑනේ මට ආදරේනම් මගේ මේ අත අල්ලගෙනම ඉන්න නැතිනම් අත අතාරින්න"
එහෙම කියලා මගේ අත අරන් එයාගේ අත උඩින් තිබ්බා 

මතකද අදට මාස 6කට කලින් ඔයා මට මෙහෙම කිව්වා ඒත්................



14 comments:

  1. ඔහ් සල්ලි ඔන්න මම නම් නෙවෙයි.. x(

    ReplyDelete
  2. ඒත් වට්.....?
    දැන් එහෙනම් කේක් ගෙඩියක් දෙකේ දෙකේ කෑලිවලට කපලා බෙදන්න තියෙන්නේ. ඕක ඇයි එදා බුක් ෆෙයාර් එක දවසේ කිව්වේ නැත්තේ.

    ReplyDelete
  3. @නදීෂ් අයියා : මොකෝ දුම් පිඹින්නේ

    @මධුරංග අයියා : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. මේ බස්සා එලවන්නකෝ. හරි වදේ කියවන්න දෙන්නේ නෑ...:D

    ReplyDelete
  5. :( හුම්ම්ම්ම්ම්.................

    ReplyDelete
  6. ඔව්ව ඔහොම තමයි බොල ඇතිවෙනව පවතිනව නැතිවෙනව. ඒක තමා කොයි දේත් සොභාවය.කම්පාවීමෙන් කාරිනෑ...තේරුම් අරන් ජීවත් වෙය.

    ReplyDelete
  7. අත අල්ලගනම ඉන්න බෑනේ .... ටිකවෙලාවකින් අතාරින්න වෙනව....

    ReplyDelete
  8. හ්ම්ම්ම්..... :-/ :(

    ReplyDelete
  9. ඉතින් එයා දුන්න උත්තරේ මොකක්ද??

    ReplyDelete
  10. අය්යෝ ආච්චි......සල්ලි...!!!
    සිරාවටම කව්ද මෙහෙම කිව්වෙ? .....
    ඒත් දැන්...?

    මොකද උනේ?

    ReplyDelete
  11. ගොඩක් දුක හිතෙනවා............ :((((((((

    ReplyDelete
  12. කොහොම කොහොම කියන්න කාට කාට බැරිද බන් නඟා.. හොඳම දේ ඔය කියන කියන ඒවා කිරලා මැනලා හිතට ගන්න එක තමා. නැත්නම් අන්තිමේ හිත අතගාලා බලද්දි තියෙන්නේ දුක්බර මතකයක් විතරයි :( :|

    ReplyDelete
  13. හ්ම්ම්ම්... ආදරේ කියන්නේ පුදුම දෙයක්. ඇතුවත් බෑ නැතුවත් බෑ

    ReplyDelete