Pages

Saturday, September 10, 2011

ඔබ නැති ලොව


කන කැස්බෑවියකි මා
වියසිදුරින් අහස බැලූ
තරු පොකුරු පිරී
සඳවතිය නැති
අමාවක රැයකි
ඔබ නැති ලොව

14 comments:

  1. ":)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

    අෆ්ෆා කාවද මෙ නැතිවෙල ඉන්නෙ

    ReplyDelete
  2. @ හසී ටැන්කු වේවා

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්......... ලස්සනයි අක්කා........ ;;)

    ReplyDelete
  4. @ හා පැටික්කි : හැන්කු නංගි

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්.... මුකුත් නොකියමි....

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :|

    ReplyDelete
  7. ඇත්තම කියලා... :))

    ReplyDelete
  8. @ ප්‍රසන්න අයියා: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  9. කාවද මේ අමාවක රැයක හොයන්නේ??

    ReplyDelete
  10. මොකෝ අක්කා දැන් ටික දවසක ඉඳන් අමුතු කවි නිසදෙස් ලියන්නේ...මොකක් හරි අවුලක්ද....? පද ටික නම් අපුරුයි

    ReplyDelete
  11. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete