Pages

Tuesday, November 8, 2011

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ.......



ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........♥
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥

තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ♥



ගායනය :තීක්ෂන අනුරාධ 

සින්දුව ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනට  යන්න
 

9 comments:

  1. ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් .............

    ලස්සන සිංදුවක්! මෙතන කියන්න සමහර ඒවා තමා චැට් එකේ කීවේ :(

    ReplyDelete
  2. ඔව් මල්ලි ඒක ඇත්ත ඒක අපේ ** *** හැටි වෙන්න ඇති (තරු දාලා තියෙන්නෙ අසභ්‍ය වචනයක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  3. Certificate true කථාවක් ඒක.....වාලක්කඩියා ගානට හදිස්සි වෙන්න ඕනෙ නැති තැන් වලදි හදිස්සි ත් නොවී ගේම දුන්න නිසා අද හැපි . නැත්තන් ඉතින් දුක තමයි රංජනියේ කියලා කියන්න වෙන්නෙ

    "හිතේ බැදුනු සෙනේ කියනු බැරිව මා කදුලිනි සමු ගත්තේ "

    කියල තමා. තමන්ට ඇත්තටම ආදරෙ කරන කෙනාව තේරුම් ගන්න එක ගොඩාක් අමාරු දෙයක් නම් තමයි. හැබයි එහෙම පුලුවන් කෙනාට පසුතැවීමක් ඇත්තෙම නැති තරම්.

    ReplyDelete
  4. හරි පුදුමයක්. මං මේ සිංදුව මීට කලින් අහලම නෑනේ.
    ** *** කියන්නේ ලබා උපන් හැට ිකියන එකද...:DDD

    ReplyDelete
  5. අයියෝ සංසාරේ ලොකු අයියේ මොකැයි මේ කොරපු වැඩේ සික්
    මටත් මේ සින්දුව මේ ලඟදි හම්බ උනේ රේඩියෝ එකේ යනවා අහලා තිබ්බාට කවුද කියන්නේ කියලා හරියටම දැනගෙන උන්නේ නෑ :D

    ReplyDelete
  6. චතුවා ශානු: උඹලා දෙන්නටම පිස්සු!
    මං වගේ "පියඹා යනවා මං ආකාශයේ" සිංදුව අහපල්ලා! :D

    ReplyDelete
  7. අඩේ මම් මේ සිංදුව අහලා නෑනේ

    ReplyDelete
  8. මං අර කලින් දවසක දාපු පෝස්ට් එක නිසා මටත් දවසක මෙහෙම හිතෙයිද කියල හිතෙනවා...

    ReplyDelete