Pages

Thursday, September 15, 2011

මතකෙට එන්න එපා




ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ ලෝකෙට
අතීත සැමරුම් ගෙන එයි මතකෙට
අමතක කරන්න යන හැම මොහොතකම
හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්න එපා ඔබ

5 comments:

  1. :|

    කරන්න පුලුවන් වැඩද........

    ReplyDelete
  2. මතකෙ පෙට්ටියක දාල හාකබොන්ඩ් ගහමු...

    ReplyDelete
  3. අමතක කරන්න බැහැ නුඹෙ මතකය මට
    කදූළක් වෙලා රැදිලා නුබේ මතකය තවම...

    ReplyDelete
  4. මතකෙට එන වාරයක් පාසා හද රිදුම් දෙනවා. ඒ නිසා මේ වැඩේ කොහොමත් කරන්න බෑ. ලස්සන සිතුවිල්ල

    ReplyDelete
  5. අතීතය අමතක කරන එක කවියක් ලියනව තරම් ලේසි නෑ.. මට හිතෙන විදිහට නම්....

    ReplyDelete