Pages

Monday, May 2, 2011

සමාවෙන්න මට......

හදවතට වාවනු බැරි තරමට
පෙම්කලාට..
අහසක් තරම් උසට
සහසක් පැතුම් මල්
ගෙතුවාට..
මගෙ හිතට 
දඩුවම් දෙන්නෙපා දෙවියනේ
මේ තරමට..
ආදරයක් මෙලෙසින් 
අයදින්නේ නෑ ආයේනම්
කවදාවත්ම...
රිදුණු හිත පෑරුණු හද
නිවාලනු පිණිස 
සමාවෙන්න මට.........        

4 comments:

  1. ආදරය විදවීමේ මිහිර විදපන්... වචන එක්කාසුව අපූරුඉ
    "වෙනතක් බලා ගන්න හිත කිව්වත් හදවත කියනවා පොඩ්ඩක් ඉන්නලු එයා එනකන්.. එයා ආයෙත් නාවොත් අනාත වේවි මා හැමදාමත්"

    ReplyDelete
  2. අදර හිත් වලට විරහවේ මිහිර විතරමද ඉතිරි

    ReplyDelete
  3. නෑ මම අහලා තියෙනවා ආදරය ජය ගන්නේ අවසානයට ලු.. තවම අවසානය නෙමෙයිනෙද​?

    ReplyDelete