Pages

Friday, April 29, 2011

අපේ පවුලේ අලුත් සාමාජිකයා.....

මීට සුළු මොහොතකට පෙර අපේ පවුලට අළුත් සාමාජිකයෙක් එකතු උනා
හි හි ඒ තමා අපේ බාප්පාගේ දූ පොඩිත්ත උම්ම්ම්මාමා පැටියෝ අවුරුදු 21කට පස්සේ අපේ පවුලට එකතු උන සූටි පැටියා අපේ චූටි ඒන්ජල් ඔයා අපි හැමෝගෙම ජීවිත් වෙනස් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ඔයා එනකල් තමා බලන් හිටියේ.

ගෝඩ් බ්ලෙස් පැටියෝ , බුදුසරණයි


තාම මම මෙයාව බලන්න ගියේ නෑ ගිහින් ඇවිත් මෙයාගේ පින්තූර ටික අප්ලෝඩ් කරන්නම්

6 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම් හරි සොයි නංගා...

    ReplyDelete
  2. :D heeeeeeeeeeeeeee

    ReplyDelete
  3. ගෙදර සුරංගනා ලෝකයක් වගේ නේද​
    '?
    :n

    ReplyDelete
  4. කිරි සුවද ඇති ගේ පුරාම

    ReplyDelete
  5. ඒන්ජල් පැටියව අන්තිමටම ඇවිත් හරි මාත් මතක් කලා කියන්නකෝ.........:g

    ReplyDelete