Pages

Thursday, April 21, 2011

අළුත් බ්ලොගයේ පළමු පෝස්ට් එක

වැල් වටාරම් ඕනි නෑනේ හලේ ඉස්සර මතක මන්දිර එක ලියපු මම තමා මේකත් ලියන්නේ ඒක අල වෙලා ගියා සාටර් පෝස්ට් දාලා අද ඉඳන් මමයි ජේ.ඩීයි මේක හවුලේ ලියනවා. එහෙම කිව්වට ඉතින් මට තමා මේක තනියම ලියන්න වෙන්නේ මොකද ජේඩී එයාගේ බ්ලොග් එක ලියන්නත් කම්මැලියා වෙච්චි කොට කොහේද මේක ලියන්නේ

වැල්වටාරම් ඕනි නෑනේ ඔන්න එහෙනම් මම යනවා පරණ එක වගේ නැතිව හැමදාම දවසට එක පෝස්ට් එක ගානේ ලිවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගමි.

බලාසිටි සැමට ස්තූතියි.

26 comments:

  1. දිගටම ලියන්න සුබපැතුම් මගෙන්..!

    ReplyDelete
  2. ලියමු ලියමු ... ලියමු

    ReplyDelete
  3. ස්තූතියි දෙන්නාටම

    ReplyDelete
  4. ලියන්න හිත්වල ඇදුණු දෙවල්.... මමත් පුලුවන් වෙලාවට ඇවිල්ලා කියවන්නම් :D

    කමෙන්ට් කරද්දි තියන මතුවෙන වොර්ඩ් වෙරිෆිකෙෂන් අනන් මනන් අයින් කරන්න :D:D:D

    ReplyDelete
  5. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ඨ වේවා!!!!

    ReplyDelete
  6. හැබැයි බොලා බ්ලොග් පටන් අරන් දිගටම ලිව්වේ නැත්නම් බලාගමුකෝ :-D

    ReplyDelete
  7. @ රවා : ඉන්න වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කරන්නම්

    @ තනොජා අක්කා : ස්තූතියි

    @ ම : මේකනම් දිගටම ලියනවා

    ReplyDelete
  8. ජය..! දිගට ම ලියන්න..! සුභ පැතුම්!!

    ReplyDelete
  9. මගේ සුභපැතුම්!

    දිගටම ලිවුවේ නැත්නම් ජේඩීයගේ කොන්ඩෙ කපනවා.

    සිරාවට ජේඩී ඔයාගෙ කවුද?

    ReplyDelete
  10. කපන්න දෙයක් නෑ රංග අයියා එයාගේ කොණ්ඩෙ කපලා තියෙන්නේ

    ReplyDelete
  11. එහෙනම් දැන් ආයෙ ලියමු. ඔන්න ආයෙමත් සුභ පැතුම්!

    ReplyDelete
  12. තෑන්ක්ස් අනු අයියා

    ReplyDelete
  13. මේකත් අල වෙන්න ඇරියොත් බලාගන්නම් හරිය .......:D

    ReplyDelete
  14. @ ලිශාන් : ස්තූටියි

    @ බුල්ටො : නෑ නෑ අලවෙන්න දෙන්නේ නෑ

    ReplyDelete
  15. දැන් ඉතින් දවස ගානේ එකක් බලාපොරොත්තු වෙනවා හොඳද?

    ReplyDelete
  16. එහෙනං ඔන්න මම මුලින්ම කලේ මතක මන්දිර බ්ලොග් එක මගේ එකතුවෙන් අහක් කරපු එක තමා..ඇයි වදේ මුංදලාට හිතෙන හිතෙන වෙලාවට හදන ඒවා එක්කෝගේම අපි එල්ලිලා ඉන්ට උනාම වෙන වැඩක් නැතිව යයි අපිට...

    හා මේකවත් කරගෙන යං බලන්ට පිළිවෙලකට...
    ආ ජේඩියාගේ බ්ලොග් එකත් අහක් කරන්ට එපැයි දැන්...

    ReplyDelete
  17. @ ඔබ්සවර් : හා පුලුවන් තරම් උත්සහ කරනවා ඔෆිස් එකේ වැඩ නිසා තමා හිර උනොත් හිර වෙන්නේ ඩොන්ගල් එක ගත්තම නම් හැමදාම එකක් ලියන්නම්

    ReplyDelete
  18. @ මාරයියා : එයා ඉතින් කොහොමත් ඒක ලියන්නේ නෑනේ ඒ නිසා ඒක් තිබ්බත් නෑ වගේ

    ReplyDelete
  19. ලොල්ය.. එල එල.. ඕන් මගෙනුත් සුබපැතුම්..

    ReplyDelete
  20. සුභ පැතුම් අක්කියා........!!!!
    අක්කියට තමා ඉතින් දිගටම ලියාගෙන යන්න වෙන්නේ. අයියා ලිව්වොත් බැරියැ.........

    අක්කියට අදහස් ගොඩාඩාඩාරියක් ඇවිත් ලිපි ගොඩාඩාඩාරියක් ලියන්න ලැබේවා.....!!!!!

    ReplyDelete
  21. @ සුළඟිල්ල : ස්තූතියි මල්ලී

    @ හා පැටික්කි ස්තූතියි නෑනෝ කෝ ඔයාගේ හොර හාවා

    ReplyDelete
  22. සුභ පැතුම් දෙන්නාටම. ලියමු එහෙනං සුළග වගේ ඇවිදින්.......

    ReplyDelete
  23. Weldone!!! Keep It up. Best of luck.......

    ReplyDelete
  24. @ රන්දි අක්කා : තෑන්ක්ස්

    @චන්දික අයියා : තෑන්ක්ස්

    ReplyDelete
  25. අපිට ඉතින් කිව්වේත් නැහැ ඔන්න අපි හොයාගේනම අවා.....
    ෴සුබ පැතුම් දිගටම ලියන්න ඔනේ හරිද වචන හන්ග්න්න බැහැ෴
    මම
    තොපේ අයියා.......

    ReplyDelete
  26. අල වුනා කියන්නෙ????

    ReplyDelete