tag:blogger.com,1999:blog-2569528117431609200.post8017606417566168362..comments2023-05-25T04:51:30.467-07:00Comments on සුලඟ වගේ ඇවිදින්....: අනේ මෙහෙමත් කෙල්ලෝ!!!!!ශානිhttp://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2569528117431609200.post-20600328950108740122011-10-01T07:19:15.652-07:002011-10-01T07:19:15.652-07:00අනේ කාලේ වනේ වාසේ කිව්වාලු. ෆොන්ට් සයිස් එක ටිකක් ...අනේ කාලේ වනේ වාසේ කිව්වාලු. ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරමුද අයියා ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-15251806438692372392011-07-16T17:28:31.567-07:002011-07-16T17:28:31.567-07:00ඇත්ත තමයි ශානු..අපි කවුරු කොහොම කියාගෙන රණ්ඩු වුණත...ඇත්ත තමයි ශානු..අපි කවුරු කොහොම කියාගෙන රණ්ඩු වුණත් කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම ඉන්නවා ඔය වගේ හිතක් පපුවක් නැති රූකඩ වගේ ගෑනූ මිනිස්සු... තාවකාලික සතුට වාසිය පතාගෙන අනික් අයගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන තිරිසන් ආත්ම...මේ පෝස්ට් එක කියවලා ඇත්තටම හරිම කලකිරීමක් දැනුනා... :(මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-82042157471054401782011-07-15T22:03:04.966-07:002011-07-15T22:03:04.966-07:00හ්ම්ම් මේකෙ දෙපැත්තම තියෙනවා. කොල්ලන්ද මෙයම කරතිහ්ම්ම් මේකෙ දෙපැත්තම තියෙනවා. කොල්ලන්ද මෙයම කරතිඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-70210902166909605412011-06-20T00:12:31.956-07:002011-06-20T00:12:31.956-07:00හාවි ++++++++++++++
දුමී +++++++++++++
අතුදැකීම්...හාවි ++++++++++++++

දුමී +++++++++++++

අතුදැකීම් සහිතය.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-92178214494350503522011-06-14T07:20:07.044-07:002011-06-14T07:20:07.044-07:00මෙහෙම කෙල්ලෝ විතරක් නෙමෙයි මෙහෙම කොල්ලොත් ඕන තරම් ...මෙහෙම කෙල්ලෝ විතරක් නෙමෙයි මෙහෙම කොල්ලොත් ඕන තරම් ඉන්නවා.

අනිත් එක මම හිතන විදියට කොල්ලෙක් උනහම කෙල්ල කියන දේවල් ඕනවට වඩා අහන්න යන එකෙන් තමයි ඔය වගේ දේවල් වෙන්නේ
මොකද කෙල්ලෝ හොයන්නේ තමන්ට ආරක්ෂකයෙකු , තමන්ව බලා ගන්න කෙනෙක් මිසක් පොඩි ළමයෙක්ව නෙමෙයිනේ ?

මේක මගේ අදහස , මේක කොපමණ දුරට හරිද වැරදිද කියල අපේ අක්කල නංගිලා තීරණය කරන්න ඕනේ :)Kalu Pusahttps://www.blogger.com/profile/16509593481619876875noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-38979609982257949102011-06-13T22:09:24.818-07:002011-06-13T22:09:24.818-07:00කියන්න බැරි වුන දෙයක් කියල යන්නයි ආවේ. ඇත්ත ඔයවගේ ...කියන්න බැරි වුන දෙයක් කියල යන්නයි ආවේ. ඇත්ත ඔයවගේ කොල්ලොත් ඉන්නවා. ඒත් මේ වගේ ලිපි බහුතරයක් තියෙන්නේ කෙල්ලෝ ගැනමයි. ඒකටත් හේතුව ඔය මම උඩින් දාලා තියන කමෙන්ට් එකේ ලියලා තියන එකම වෙන්න පුළුවන්.

ඔය shanu අක්කා මගේ පෝස්ට් එකට ලින්ක් එකක් දාලා තියෙන්නේ ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් කියෙව්වොත් තව ඔය ව්අගේ කතා ගොඩාක් දැක ගන්න පුළුවන් වෙයි.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-82688238287579122192011-06-13T21:02:33.890-07:002011-06-13T21:02:33.890-07:00Mehema ewa koi taram nam dekala athda?
godak welaw...Mehema ewa koi taram nam dekala athda?
godak welawata kolla bus ekata kella nanwala behala yanawa.kella bus eken behala yanne wena ekek ekka. bt hamoma nemei . 15% wage ohoma weda karana ayama tamai inne.අයාලේ ගිය සිතක සටහන්https://www.blogger.com/profile/01747654961754040793noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-23099919590272890332011-06-13T20:23:58.972-07:002011-06-13T20:23:58.972-07:00කෙල්ලො විතරක් නෙවේ. කොල්ලොත් ඔහොම තමයි. මම කියන්නේ...කෙල්ලො විතරක් නෙවේ. කොල්ලොත් ඔහොම තමයි. මම කියන්නේ හැමෝම එහෙමයි කියලා නෙවේ. මමත් ඔය වගේ ගොඩක් දේවල් දැකලා තියනවා. ඒ කිසිම කෙනෙක් අද වෙනකල් සාර්තක වෙලා නෑ. වෙන්නෙත් නෑ මම හිතන්නේ. දඩුවම් කරන්න ඕනේ නෑ. ජිවිත කාලේ පුරාම විදවනවා. ඒකම ඇති.නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-1084671012112742572011-06-13T19:34:18.069-07:002011-06-13T19:34:18.069-07:00හනේ හෆොයිzzzzzzzzzzzz :jහනේ හෆොයිzzzzzzzzzzzz :jAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-34985002103071423842011-06-13T19:32:48.572-07:002011-06-13T19:32:48.572-07:00නංගි උඹ මගේ කට අවුස්ස ගන්න එපා.... කෙල්ලෝ අතරින් 9...නංගි උඹ මගේ කට අවුස්ස ගන්න එපා.... කෙල්ලෝ අතරින් 95%ක්ම හොර වංචාකාර, දත් ගලවන්න උපන්.... (තව අකුරු දෙකේ වචනයක් තියෙනවා ඒක ලියන්න බෑ...)කෙල්ලෝ. අත්දැකීමෙන් කියන්නේ....

දැන් ඉතිං මගේ අහිංසක යශෝධරාව එහෙම ගාවගන්න එපා 95% ගොඩට. ඒකි මගේ වාසනාවවට 5% ගොඩට අයිතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-23445756755660091192011-06-13T18:59:54.098-07:002011-06-13T18:59:54.098-07:00කතාව කෙල්ලෙක්ම කිව්ව හින්ද හොඳය්කතාව කෙල්ලෙක්ම කිව්ව හින්ද හොඳය්Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-3851822368353010052011-06-13T11:01:50.829-07:002011-06-13T11:01:50.829-07:00කතාව නම් ඇත්ත යාලු. සීයට සීයක්ම නොඋනත් බහුතරය ඔය ව...කතාව නම් ඇත්ත යාලු. සීයට සීයක්ම නොඋනත් බහුතරය ඔය වගේ තමයි. උබට වගේම අඔඉ හැමෝටම ඔය වගෙ අත්දැකීම් තියෙනවා මචන්....Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-54089274685860819232011-06-13T09:44:43.929-07:002011-06-13T09:44:43.929-07:00අනේ මෙහෙමත් කෙල්ලෝ....
චික්...ජුගුප්සාජනකයිඅනේ මෙහෙමත් කෙල්ලෝ....
චික්...ජුගුප්සාජනකයිරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-30384006953485679392011-06-13T08:30:41.669-07:002011-06-13T08:30:41.669-07:00අයියෝ මෙව්වා කියවද්දි මටත් ලියන්න හිතෙනවා අප්පා, ක...අයියෝ මෙව්වා කියවද්දි මටත් ලියන්න හිතෙනවා අප්පා, කියන්න කතා ගොඩයි කෝ ඉතින් වෙලාවක්. මේ ඔක්කොම ලියන්න බෑ නේ. කොහොම උනත් දෙගොල්ලොම එකයි. හැමෝමාතින් වැරදි වෙනවා කරනවා. ලෝකේ හැටි, ලගදිම එහෙම සීරිස් එකක් පටන් ගන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-64369976626447797822011-06-13T08:29:22.037-07:002011-06-13T08:29:22.037-07:00ඔය වගේ අය මේ ඉන්න අපි අපි අතරත් ඉන්නවා අක්කා.......ඔය වගේ අය මේ ඉන්න අපි අපි අතරත් ඉන්නවා අක්කා......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-57151924113861329752011-06-13T08:18:11.424-07:002011-06-13T08:18:11.424-07:00පව් දෙයියනේ අර බස් එකේ හිටපු කොල්ල :ඩි වැරදි කරනකො...පව් දෙයියනේ අර බස් එකේ හිටපු කොල්ල :ඩි වැරදි කරනකොටනම් ඉතින් කොල්ලෝ කෙල්ලෝ කියල බේදයක් නැ, ඔක්කොම එකයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-57617625841746984562011-06-13T06:11:57.840-07:002011-06-13T06:11:57.840-07:00ශානු ගොඩක් අවංකව දාපු පෝස්ට් එකක් !! මගේ ජීවිත කාල...ශානු ගොඩක් අවංකව දාපු පෝස්ට් එකක් !! මගේ ජීවිත කාලෙදි ඔය ජාතියේ කෙල්ලන්වයි, කොල්ලන්වයි දෙගොල්ලන්වම හම්බවෙලා තියෙනවා. ඒකාලේ ඒවගේ කරපු කිසි කෙනෙක් අද වෙනකොට හොඳ ප්වුල් ජීවිත ගත කරන්නෙ නෑ.....! තමන් වපුරන දේවල් තමයි අන්තිමට අස්වැන්න විදිහට නෙලාගන්න වෙන්නෙ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-559159185762740772011-06-13T05:25:58.071-07:002011-06-13T05:25:58.071-07:00ඉන්දරේ සහෝ ගේ මතය ගොඩාක් දුරට නිවැරදියි. කියලා මටත...ඉන්දරේ සහෝ ගේ මතය ගොඩාක් දුරට නිවැරදියි. කියලා මටත් හිතෙනවා.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුළම මේ වගේ දේවල් සිද්ධ වෙනවා....කොහොම වුණත් කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම පරිස්සම් වෙන්න ඕනේ..නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-16949325719364889142011-06-13T04:47:29.148-07:002011-06-13T04:47:29.148-07:00මම නම් බොහෝදුරට මධ්‍යස්ථව හිතන්නේ. කොල්ලොත් ඔය වගේ...මම නම් බොහෝදුරට මධ්‍යස්ථව හිතන්නේ. කොල්ලොත් ඔය වගේ වැඩ කරන්නැත්තෙ නෑ. වැරදි කරන එවුන් කොල්ලොද කෙල්ලොද කියලා බේදයක් නෑ, වැරදි කරනවා.
කොහොම උනත් මටත් ලඟදී ඔය වගේ සිද්ධියක් විඳින්න ලැබුනා. මගේ මිතුරන් දෙදෙනෙක් හිටියා අපිත් එක්කම විශ්වවිද්‍යාලෙදි අවුරුදු 3ක් යාලුවෙලා හිටියා. අවුට් උනාට පස්සේ අපේ මිතුරිය එයාගෙ සේවාස්ථානයේ තව කොල්ලෙක් සමගත් සම්බන්ධතාවයක් පටං අරන් තිබුනා. මේක මගේ මිතුරගේ අතට මාට්ටු වුනේ නැත්නම් තවත් කල් මේ වංචාව කෙරෙන්න තිබුනා. දෙන්නම මගේ ඉතා කිට්ටු මිතුරන් නිසා මම මහත් අපහසුතාවයකට ලක් වෙලයි ඉන්නේ.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-71161118316877325972011-06-13T04:29:46.420-07:002011-06-13T04:29:46.420-07:00කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා ගියාම සෑහෙන කලක් යනකම් ඒ ක...කෙල්ලෙක් කොල්ලෙක්ව දාලා ගියාම සෑහෙන කලක් යනකම් ඒ කොල්ලා හිත් වේදනාවෙන් ඉන්නත්, කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා ගියාම ඒ කෙල්ල එච්චරම කාලයක් දුක් නොවී ඉන්නත් එහෙමත් නැත්තම් ඉක්මනටම වෙන කොල්ලෙක් එක්ක එක්ක යාළු වෙන්නත් හේතුව බොහොම අපූරුවට ජීව විද්‍යාත්මකව පැහැදිලි කරපු කමෙන්ට් එකක් මම කොහේදි හරි කියෙව්වා. මට මතක විදිහට ඒ කමෙන්ට් එක දාලා තිබ්බේ ටැබූ ද කොහෙද. ඉතිං එදා ඉඳන් මම මේවගේ දේවල් වලට කියන්නේ
අපෝ ඕවා සාමාන්‍ය දේවල්! කියලයිපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-44356188060906547232011-06-13T04:29:45.854-07:002011-06-13T04:29:45.854-07:00:S
අපෝයි පව්:S
අපෝයි පව්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-18674883330904216862011-06-13T04:20:26.994-07:002011-06-13T04:20:26.994-07:00100% ඇත්ත......මේ නිසා තමා කොල්ලෝ අපිව බයිට් කරන්න...100% ඇත්ත......මේ නිසා තමා කොල්ලෝ අපිව බයිට් කරන්න තියාගන්නේසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-53165056900970963602011-06-13T04:20:20.022-07:002011-06-13T04:20:20.022-07:00දවසට එක ගානේ කොල්ලෝ මාරු කරන්න වරයක් ලබා දෙන්න ඕනේ...දවසට එක ගානේ කොල්ලෝ මාරු කරන්න වරයක් ලබා දෙන්න ඕනේ... :sචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-2569528117431609200.post-45886998175343418282011-06-13T04:19:11.594-07:002011-06-13T04:19:11.594-07:00:l :l :l:l :l :lසිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.com